යන්තම්වත් ඔබේ සමීපයට විත් yanthamwath obee samiipayata with

Yanthamwath Oba Sameepayata With

ගී පද

යන්තම්වත් ඔබේ සමීපයට විත් 
සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් 
හැම රාත්‍රියක් පාසා ම වෙහෙසට පත් කරනා 
මේ සිහින නින්ද්‍රාවෙන් මට මිදිය හැකි 
මගේ හදවත ඔබට 
මා පණ මෙන් පෙම් කරත හැකි 

රෑ දහවල තිස්සේ මා පසුපස ලුහුබඳින 
ඔබේ ඉඳු මිනි වන්  නෙතින් 
යන්තම්වත් ඔබේ සමීපයට විත් 
දැක ගත හැකි නම්...

යන්තම්වත් ඔබේ සමීපයට...

මටවත් කීකරු නැති මගේ හිත වත්තන් කරගෙන 
ඈතට පිය මනිනු හැකි 
මගේ හදවත ඔබට 
මා පණ මෙන් පෙම් කරත හැකි

යන්තම්වත් ඔබේ සමීපයට...