යාන්තමින් මගේyaanthamin magee

Yanthamin Mage

සංගීතය:
යෂාන් ද සිල්වාyashaan dha silwaa
පද රචනය:
යෂාන් ද සිල්වාyashaan dha silwaa

ගී පද

යාන්තමින් මගේ හිත අවුස්සා දෝරේ ගලා යන ආදරේ පා
හදවතේ නවාතැන් මං දෙන්නම් ඉන්නවා නම් මියෙනා තුරා මා
(හිතටත් හොරා ඉඟි පාලා කාටත් හොරා ළං වීලා 
සැන්දෑ වලා සේ යා වීලා පාට පාටින් හීන මැව්ණා......//)
යාන්තමින් මගේ හිත අවුස්සා දෝරේ ගලා යන ආදරේ පා
හදවතේ නවාතැන් මං දෙන්නම් ඉන්නවා නම් මියෙනා තුරා මා........

යාන්තමින් මගේ හිත අවුස්සා දෝරේ ගලා යන ආදරේ පා
හදවතේ නවාතැන් මං දෙන්නම් ඉන්නවා නම් මියෙනා තුරා මා.......

(කඳු මුදුන් මැද ඔබව හෙව්වා මල් යාය මැද ඔබව හෙව්වා
තරු පොකුරු මැද ඔබම පෙනුණා ආදරෙන් මා සිතම පිරුණා......//)

යාන්තමින් මගේ.......