යන්න රටවටේ එන්න මා ප්‍රියේyanna ratawatee enna maa priyee

Yanna Rata Wate

ගී පද

යන්න රටවටේ එන්න මා ප් ‍රියේ ලස්සන ශ් ‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උඩරටයි පහත දුම්බරයි වටේට මුතුපර මුහුදයි
මල් වයසේ හඳපාන වගේ අනුරාපුරේ..//

ලා ලලලා ලා ල ල ලා ලලා කලා වැවේ හඳපානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලලා ලා ල ල ලා ලලා තිසා වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ...

ගමයි පන්සලයි වැවයි දාගැබයි සිංහල පොලොව මගේ මේ
ලස්සන ශ් ‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
දේව මන්දිරේ කදිර කෝවිලේ ඝණ්ටා නද පැතිරෙන්නේ
ලස්සන ශ් ‍රී ලංකාවේ මේ රන් දිවයිනේ...

ලා ලලලා ලා ල ල ලා ලලා කලා වැවේ හඳපානේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ
ලා ලලලා ලා ල ල ලා ලලා තිසා වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා තුන් සිංහලේ....//