යමු සෙල්ල කතරගම්yamu sella katharagam

Yamu Sella Katharagam

ගී පද

යමු සෙල්ල කතරගම් - ඔබ එන්න යනවනම්
කඳ කුමාරයි වල්ලිට පෙම් බැන්ද කතරගම

ආන්නද සරෝජා - රාමන් අනුරාධා
නාන තොටේ මැණික් ගගේ දෙවි කරුණාවයි
හාදු දිදී ගඟ නොබෙදී එකට ගලා යයි

මේ සාධු කාරයයි - සංගීත සාදයයි
හාද වෙලා සාද විඳින එකම වෙලාවයි
පාද සළඹ දෑත  වළළු එකට හිනාවෙයි