යමන් බන්ඩෝyaman bandoo

Yaman Bando

ගී පද

යමන් බන්ඩෝ වෙසක් බලන්ඩ 
ගනින් බර බාගේ බඳින්ඩ 
පාර දිගේ එලි බල බල 
මහා පාරේ හරි කලබල 
යමන් බන්ඩෝ වෙසක් බලන්ඩ...//

කොළඹ නගරේ මගේ බන්ඩෝ - බජාර් එකේ මම සැන්ඩෝ 
බින් කුන්ඩෝ කුරු කුන්ඩෝ - රජ්ජුරුවෝ මම බන්ඩෝ 
ඇයි බන්ඩෝ යමන්කෝ ඩෝ - කොළඹ වෙසක් බලපන් ඩෝ 
සුදු බන්ඩෝ කළු බන්ඩෝ - කොළඹ ගෑනු ලස්සනදෝ 
යමන් බන්ඩෝ.../

බණ්ඩා කොන්ඩෙ බැඳලා ජයට - නාමි පනාව ගහලා උසට 
සුයිට් රෙද්ද ඇඳලා බණ්ඩා - අන්න බන්ඩා යනවා කොළඹ 
ඩබල් ඩෙකර් යනවා පාරේ - අයින් වෙයන් එයි යෝදියේ 
මාරු උනත් මගෙ මැණිකේ - මන් මරනවා කොළඹ නගරේ 

යමන් බන්ඩෝ...///