යහනක අතුල මල් පෙතිyahanaka athula mal pethi

Yahanaka Athula Mal Pethi (Iwujith)

පද රචනය:
වී ක්‍රිස්තියන් පෙරේරාwii kristhiyan pereeraa

ගී පද

යහනක අතුල මල් පෙති
කටුසේ විය ළඳ
යහනට නේන බැවින තී…//
නන්දාවම ඹබ සිහිවම 
නින්දක් නැත රෑ තුන්යම...//

මෙදුකින් මුදලින් මා රැකගන්නට
අමවන් තෙපූලක් දෙනු මැන ආදර
සොඳුරියේ මා හද සනසනා ප්‍රේමිය.....

මං පුරවරෙහි සොබනා
සරණේට ඔබට මා හැර නැද්ද වෙනඟනෝ
නින්දාවට පත් අවයෝගෙ
වැන්දඹුවක් ඇද්ද මම වගේ
නොපතන් සඳවත ඔබ පියහට
උන්නම් දැනගන්නට දොසවෙයි ඔබහට
මට මෙහි ඉන්නට හර යනු පින්වත....