විසුවෙන් රෑ සයනේwisuwen rae sayanee

Wisuwen Ra Sayane (Wessanthara)

ගී පද

විසුවෙන් රෑ සයනේ දුටිමි 
අනේ නපුරු ස්වප්නයක්
කළුවන් වූ මිනිසෙක් 
අඳිමින් කසාවතක්...//

ගසින් මහ පොළොවේ 
හෘදේ කපා ගත්තේ මගේ අනේ
ඉක්මන් කරම ගොසින් 
පවසමි රජු වෙතටා....//
ස්වප්නය නපුරු බැවින් 
දරුවන් හට අපල බව පෙනේ.....