විඳවන්නwindawanna

Windawanna

සංගීතය:
ජගත් ශාන්තjagath shaantha
පද රචනය:
ජගත් ශාන්තjagath shaantha

ගී පද

විඳවන්න බෑ මට තවත් තනියෙන් මේ ජීවිතේ
(ඔබට තරම් ආදරේ හිතෙන කෙනෙක් 
නෑ යළි හමුවන්නේ මේ ජීවිතයට ආයේ.....//)

රෝස දෙතොල් වල සිනහා දකින විට 
දැනෙනවා තවත් ආදරේ හැඟුම්
සොඳුරු දෙනෙත් යුග දිහා බලන විට
දැනෙනවා තවත් ආදරේ හැඟුම්
(කෙලෙස කියන්නද මං ඔබට ආදරෙයි මං.......//)

මහ මෙරක් වගේ තිබෙනවා හිතේ 
කියාගන්න බැරි ඔබේ ආදරේ
හඬාවැටෙන නිල් කඳුලු ඇස් දිගේ
බලා සිටින්නේ ඔබෙන් ආදරේ
(කෙලෙස කියන්නද මං ඔබට ආදරෙයි මං.......///)