විකසිත වත කමලේwikasitha watha kamalee

Wikasitha Watha Kamale

ගී පද

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසලේ..

ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා... 

විකසිත වත කමලේ .../

ඈත නීල අහසේ
පාට දේදුණු දහසක්‌ පායාලා
මාගෙ ජීවිතේ සැණකෙලියක්‌ වාගේ
ඒ ආදරේ...

විකසිත වත කමලේ .../

දෑස සිහින රේඛා
කීවේ නෑසු රහසක්‌ කොඳුරාලා
මාගෙ ජීවිතේ මල් උයනක්‌ වාගේ
ඒ ආදරේ..

විකසිත වත කමලේ .../

ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා... 

විකසිත වත කමලේ .../