විකසිත ආදර ප්‍රාර්ථනාwikasitha aadhara praarthhanaa

Wikasitha Aadara Prarthana

ගී පද

සිහින දූවක ආදරේ පිරැණු උණුහුම් දෑසම හමුවන තුරා
ජීවිතේ පියගැට පෙල ලඟ...
විකසිත ආදර ප්‍රාර්ථනා...
රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා,
සදාදරණිය සුවඳමයි,
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...

උදා තරැවක් ඇහැරවන
අරැණු ගීයක පවා ගැයෙනා
සදාතනික මිහිරියාවයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...

සිහින දූවක ආදරේ පිරැණු.../