වෙන ඕන දෙයක් වෙච්චාවේwena oona dheyak wechchaawee

Wena Ona Deyak Wechchawe

ගී පද

(වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහස කඩාගෙන වැටුණාවේ
ගණන් ගන්න එපා ඕවා සුළු දේවල්
සිනාවෙලා අපි ඔහේ යමු.....//)

(සිතු සිතුදේ සිදු නොවුණාවේ
පැතු පැතු දේ ඉටු නොවුණාවේ.....//)
කල කලදේ හරි නොගියාවේ
ගණන් ගන්න එපා ඕවා සුළු දේවල්
සිනාවෙලා අපි ඔහේ යමු......

වෙන ඕන දෙයක්......

(ජය ළඟ පැරදුම හිමිවෙනවා
සැප වාගෙම දුක අත්වෙනවා.....//)
ඉපදෙනවා මිය යනවා
ගණන් ගන්න එපා ඕවා සුළු දේවල්
සිනාවෙලා අපි ඔහේ යමු......

වෙන ඕන දෙයක්......//