වේදනාවක් හදවතේweedhanaawak hadhawathee

Wedanawak Hadawathe

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

ගී පද

වේදනාවක් හදවතේ දැනෙනවා වාගේ
කා වෙනුවෙන්දෝ විඳවන්නේ වේදනා හදවතේ
ප්‍රේමයේ දිගු නිහඬ බව හමුවේ
එදා පෙම් කළ ඔබයි සිහි වෙන්නේ.......

සඳ නොමැති දා නිසල රැය යාමේ
කිමද කළුවර වෙලා මගේ ලෝකේ
සතුට උතුරන් පාලු වී වාගේ
(කඳුළු සීතල වැඩි මට මාගේ.......//)

වේදනාවක් හදවතේ......

සිතට ළං වී උන්නු ඔබ මාගේ
සුවඳවත් නෑ දුරයි දැන් ආයේ
එන්න යළි මා සොයා සංසාරේ
(එනතුරා මා ඉන්නවා මිහිරේ.......//)

වේදනාවක් හදවතේ......