රොද බැඳ රොක් වෙලා (We Are The Champions)rodha baenda rok welaa (we are the champions)

We Are The Champions (Roda Banda Rock Wela)

ගී පද

චැම්පියන්ස් චැම්පියන්ස්////

රොද බැඳ රොක් වෙලා 
ජයටම එක්රොක් වෙලා 
කරදර හමාර කර කඩඉම් තරණය කරන්
බලකොටු බිඳ හෙලා අත්පත් කරගත් නිසා 
ඔටුන්න අපේ දැන් මේ විජයග්‍රහණයේ...

Hands up// we are the champions 
Stand up// we are the champions//
Oh Oh we are the champions////

චැම්පියන්ස් චැම්පියන්ස්////

එරෙහිව හමුවෙනා කාගේත් රඟ මැඩබලා 
තරඟයේ බලා රිද්මය තේරුම් අරන් 
සැනසුම සැලසුම් කර මායිම් පැන ආ නිසා 
යායම අපේ දැන් මේ විජයග්‍රහණයේ...

Hands up// we are the champions 
Stand up// we are the champions//
Oh Oh we are the champions////

චැම්පියන්ස් චැම්පියන්ස්////

යුධයට කැළඹිලා දෛවය ඇපයට තියා 
පපුවෙන් කළ කී දේ කැපවීමෙන් සිහිකළේ 
ඉදිරියටම ගිය නිසා 
ලෝකෙම අපේ දැන් මේ විජයග්‍රහණයේ...

Hands up// we are the champions 
Stand up// we are the champions//
Oh Oh we are the champions////

චැම්පියන්ස් චැම්පියන්ස්////

ජීවිතයම පුදා සිහිනය ජයගත් අපි 
දිවි හිමියෙන් පිබිදී එක්සේසත් වූ අපි
සැමදා පවතින්නට වගකීමෙන් රොද බඳී
අත් නෑරම අත්වැල් බැඳගමු දැන් අපි අපි...

Hands up// we are the champions 
Stand up// we are the champions//
Oh Oh we are the champions////