වාවන්න බැරි වේදනාwaawanna baeri weedhanaa

Wawanna Bari Wedana

ගී පද

වාවන්න බැරි වේදනා
මට දීලා ඔබ වෙන්වුනා
මා දුටු  හීන නැහැ නිම වෙලා
දැන් කාටදෝ හිමි ඔයා
කියන් කාටදෝ හිමි ඔයා

නොසිතූ වෙලාවකදි නෙතු පැටලිලා
රහසේම ඔබ මාව එක්තැන් කලා
සුන්දර දසුන් මවලා සිහිනෙන් පවා
පෙම් කල සිතින් මාන් මට නැති කලා //

පැතුමන් විලාපෙන් හඩයි රැ දිවා
හැගුමන් සිතේ සිරවි අඩ පණ වෙලා
ඔබ එන්නෙපා කිසිදා සිහිනෙන් පවා
පෙම්බර සිතක් ආයේ මට නැති නිසා //

වාවන්න බැරි ....