වාවන්න බෑනේ කදුලුයි තනිය මැකුවේwaawanna baenee kadhuluyi thaniya maekuwee

Wawanna Bane Kadului

ගී පද

වාවන්න බෑනේ කදුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා
තමත් ඔයාගෙ සතුටයි මන් පතන්නේ
තරහක් නෑ හිතේ සදා 
මා විදිනා මේ දුක ඔබගෙ සතුට වේවා 
මා මිය යන තුරු මතු දා //

මේ හිතට ආයේ කවුරුත් නෑනේ ඕනේ 
මගෙ පන ඔබමයි මතු දා 
මා දුන්නු සෙනෙහෙ 
නැතිදෝ අගය දැනූනේ 
මා දුප්පත් වුනු නිසා
මට අයිති නැති ඔයාගෙ සෙනෙහසේ 
සුවද දැනුනේ තවමත් ආදරෙ හින්දා

මේ කදුලු අතරේ ඔබගේ රුවම අදුනේ 
තවමත් අදරෙ හින්දා මා දුන්නු සෙනෙහෙ නැතිදෝ 
අගය දැනූනේ මා දුප්පත් වුනු නිසා 
මට නැහැ මැනික් ඔයගෙ ගෙල පලද්වන්න සිත් සේ
මා දුප්පත් වුනු නිසා