ගී පද
වෙන කෙනෙකුගෙ හිත ලඟ ඔබ
ලැජ්ජා නැතුවම නතර වෙලා
තරුවක් වාගේ ඈතයි ඔබ මට
ඔරුවක් අරගෙන සොයමි ඔයා
හිතේ කහටක් නොමැත කිසිදා
සතුටින්ම ඉන්න අනේ ඔයා
වටේ ගිහින් ආවත් කමක් නෑ
බාර ගන්නම් ඔයාWate Gihin
වෙන කෙනෙකුගෙ හිත ලඟ ඔබ
ලැජ්ජා නැතුවම නතර වෙලා
තරුවක් වාගේ ඈතයි ඔබ මට
ඔරුවක් අරගෙන සොයමි ඔයා
හිතේ කහටක් නොමැත කිසිදා
සතුටින්ම ඉන්න අනේ ඔයා
වටේ ගිහින් ආවත් කමක් නෑ
බාර ගන්නම් ඔයා