වස්තුවේ (මගේ ජීවිතේ මුළු ලෝකයේ )wasthuwee (magee jiiwithee mulu lookayee )

Wasthuwe (Mage Jeewithe Mulu Lokaye)

සංගීතය:
අමිත් ගුරුamith guru
පද රචනය:
තිසර බණ්ඩාරthisara bandaara

ගී පද

මගේ ජීවිතේ මුළු ලෝකයේ වටිනාම දේ ඔබ වස්තුවේ
දැනුනාට පෙර වාගේ මගේමයි කියා හිත තාම නෑ දන්නේ
මං පැරදිලා හැමදේට මට උන්නු ඔබ නැතිවෙලා
ඔබ නොඑන බව දනිමි මං තනි වෙලා
(මගේ ජීවිතේ මුළු ලෝකයේ වටිනාම දේ ඔබ වස්තුවේ....//)

තනිකමට ආදරෙයි මං තරු පායලා තියෙනකම්
ඔබ ඔහුට ආදරෙයි නම් අහිතක් නොවේ 
(මේ හිතේ ‌ආදරේ දැනෙනවා මදිද මගේ වස්තුවේ....//)

මග නොහැර ඉන්නවා මං හැමදාම පෙර මග බලන්
ඔබ නොදැන ඉන්නවා නම් අහිතක් නොවේ 
(මේ හිතේ ‌ආදරේ දැනෙනවා මදිද මගේ වස්තුවේ....//)

මගේ ජීවිතේ මුළු ලෝකයේ.........