වස්සානේ රැජිනීwassaanee raejinii

Wassane Rajini

සංගීතය:
මනුමිත් තොටලියනගේmanumith thotaliyanagee
පද රචනය:
මනුමිත් තොටලියනගේmanumith thotaliyanagee

ගී පද

(වස්සානේ රැජිනී
ඔබේ රුව නෙතු ගැටුනී...//) 

සුලලිත සුමිහිරි කෝමල ඔය මුව 
ලපටි සිනා පෑවා 
නීල වරණ ලැබු ඔය නෙතු සඟලේ
අමුතු හැඩක් දුටුවා   
මගෙ සිත හොරකම් කල දඟකාරියේ ඔබ 
මාගේ දැහැන් බින්දා 
ඕ ලොව් අතැඟිලි මා සිතිජ මායිමේ 
ඉඳුකිල් තනු නංවා 

(වස්සානේ රැජිනී
ඔබේ රුව නෙතු ගැටුනී...//) 

ඔබගේ මුවේ සොම්නස දැනුනී
කටකාරයි නුඹේ සිත ගිය මතුවී 
සිනාව අතරින් සිතුවිලි පුදමී 
සීනයක්ද මේ නිරතුරු සිතමී 

(වස්සානේ රැජිනී
ඔබේ රුව නෙතු ගැටුනී...//) 
 
සුලලිත සුමිහිරි කෝමල ඔය මුව.... 

(වස්සානේ රැජිනී
ඔබේ රුව නෙතු ගැටුනී...//)