ගී පද
වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //
තෙමි තෙමි තෙමි තෙමි
තෙමි තෙමි තෙමි තෙමී ////
හිඳින්නම්
වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //
උණුහුමට මතක නැද්ද
මා ඇවිත් සොයාගන්න
සීතල සීතල
හාදුවට වෙනස් වෙන්න
වැස්ස නුඹ හැඩයි ....
හුළඟ හැංගුනාද
නොකියා හොරෙන් එන්න
කරුවල කරුවල
හීනය පාට කරන්න
වැස්ස නුඹ හැඩයි ....