වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍waasanaa dhineeki meeka

Wasana Dineki Meka

ගී පද

වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් සි‍තේ‍
වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින්
පා‍මූ‍ තු‍ටි‍න්‍ න‍ටමූ‍ මේ‍ ලී‍ ද‍රා‍ අ‍තේ‍//
වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ අ‍හා‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ ඔ‍හෝ‍
වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින් සි‍තේ‍
වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තුටින්…

කෝ‍ම‍ල‍ ම‍ධු‍ර‍ බසිනී මේ‍ ගී‍
සා‍දා‍ ප‍ව‍ස‍මු‍ දැ‍න්‍
න‍ට‍මු‍ පේ‍ළි‍ පේ‍ළි‍ ගැ‍සී‍
ර‍ජි‍ඳා‍ තු‍ටු‍ව‍න‍ මෙ‍න්‍…

සි‍රි‍යා‍ ව‍සා‍ය‍ උ‍රේ‍ ආ‍ශා‍වෙ‍ භූ‍ප‍තී‍//
තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍
තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍
ආ‍ලෝ‍ක‍ වී‍ ර‍ජී‍ඳු‍ බෝ‍ ප්‍රීති වී‍ අ‍පේ‍//
තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍
තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍…

න‍ට‍ න‍ට‍ කිංකිණි නාද‍ දී‍ මෙහි
ය‍මු පාරේ තුති දිදී බොහෝ සේ
භූපතී ලක වැජඹේවා…//

නිතිනා නිරෝගි වේවා රාජා මෙ සිංහලේ…//

වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍…