ගී පද
වසන් වෙවී ඉමු ගං ඉවුරේ
සීත කඳු අතරේ
පාළු කන්දට හිස තියාගෙන
සැඳෑ යාමයේ... සැඳෑ යාමයේ...
සඳ එළිය තුළින්
ගැයනා කුරුළු ගීයක
මධුර ස්වර ඔබ වේ නම්
ළංවෙලා අසා ඉන්නම්
ළංවෙලා අසා ඉන්නම්
ළංවෙලා අසා ඉන්නම්
බිම බලා සිටි ඔබේ දෑස ළඟ
කාත් කවුරුවත් නැතැයි සිතුවට
ඔය හදට දුක හිතේවීයි
වසන්තයක් උදාවේ නම්
ඔබේ ළඟින් හිඳ හිනැහෙන්නම් රහසින්
වසන් වෙවී ඉමු .../