වසා නිල් ඇසක්wasaa nil aesak

Wasa Nil Asak

ගී පද

වසා නිල් ඇසක් නුඹ කීවා දෙයක්
මට දැනුනේ දැනුයි ඔබේ ආදරේ ...
මතු ආත්මයක් එපා 
ඔබේ ආදරේ නැති 
මම හඳුනා ගමි ආදරේ.... 

රැඟුමන් රගන්නේ තුරු වැල් නිදන්නේ 
මම විදිනවා ජීවිතේ 
වරදක්ද වන්නේ කියලා හිතෙන්නේ 
මා අන්සතුයි ප්‍රේමියේ....
මට දැනුනේ දැනුයි.... 
ඔබ ආදරෙයි කියා 
මා දැන් තැවෙනවා ජීවිතේ...

වසා නිල් ඇසක්.../

තරුවක් නිදන්නේ කොහොමද අඬන්නේ 
මට දැනෙනවා ජීවිතේ...
ඇයි මම නොදැක්කේ දැන් ඇයි දකින්නේ 
මා අන්සතුයි ප්‍රේමියේ....
මට දැනුනේ දැනුයි 
ඔබ ආදරෙයි කියා 
මා දැන් තැවෙනවා ජීවිතේ 

වසා නිල් ඇසක්......./