වැරදීම කාගේ දොසෙන්waeradhiima kaagee dhosen

Waradima Kage Dosen

ගී පද

වැරදීම කාගේ දොසෙන් උනාදෝ
නොදැනේ අපේ ආදරේ
රහසේ බැඳිලා කාලේ ගෙවුදා
සිහිවේ ගමේ පාසැලේ

දහවල් පැයේදී හමුවී එදා
නාමල් ගහේ පාමුලේ
ඒ මලා තලාවේ
දැන් මේ සිනාසේ
දෝනී ඔබේ රෑ සිරි

ඒ බාල කාලේ දෑසේ මැවී
දෑලේ අපේ දූ පුතුන්
දරු පෙම් නිදානේ
සිරසේ තැබූ දා
මායාවකී ආදරේ