ගී පද
අපි අපේ ලොවෙන් යන්ද සමු අරන්
අයිති නැති නිසා ඉන්න බෑ ඉතිම්
හරිම ආදරේන් නුඹට ලං වෙමින්
පෙම් කළ නිසා මන් මැරෙයි දුකින්
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත.../
හිත් වේදනා මුළු ජිවිතේ අඩපණ කළා
අත් පිහදමා දැන් වෙන් වෙලා යන්නට වෙලා
ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි
ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත.../
අරමුණ මගේ වෙනෙකක් වගේ දැනුනාට එදා
වැරදි ඔයා සෙනෙහස පවා පුජා කළා
ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි
ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි
අපි අපේ ලොවෙන් යන්ද සමු අරන්..../
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත.../
ඔයාට ආදරෙයි, මැරෙන්න ආදරෙයි
ඔබේ යහපත මගේ බලාපොරොත්තුවයි