වරදට සමාව දෙන්නwaradhata samaawa dhenna

Waradata Samawa Denna

ගී පද

වරදට සමාව දෙන්න
සොඳුරියෙ  එපා හඞන්න
ගිනිදැල් නිවා දමන්න
රන් කඳ මගේම වෙන්න
වරදට සමාව දෙන්න

දඟ ගෙයි අඳුරු කුටියක
වැළපෙයි සොඳුරු මතකය
ඔබගෙයි මගෙයි ඇසුරට
කවුරුද හිටියෙ හරහට
කවුරුද හිටියෙ හරහට

වරදට සමාව දෙන්න 

ඔය රත්තරන් ඇස් දෙකේ
ලස්සන මතක් වෙන පැයේ
බොඳ වෙන කඳුළු කැට දිගේ
සෙනෙහස කඩා බිම වැටේ