වරදක් කියන්නේ නෑwaradhak kiyannee nae

Waradak Kiyanne Na

සංගීතය:
ද-සන්dha-san
පද රචනය:
ලකිත ශ්‍යාමන්lakitha shyaaman

ගී පද

(වරදක් කියන්නේ නෑ මං ආයේ
කඳුලැල් පිරිලා මේ මාගේ දෑසේ.....//)
ඔබ එන්නේදෝ මා සොයා මම ඉන්නවා මග බලන්
ළමැදේ හොවාගෙන තුරුළු කරගන්න ආදරේ අරන්
ආදරේ අරන්......

(හිත හඬනවා තාමත් නුඹ නෑ කියා
නෙතු සොයනවා කෝ නුඹ කොහේදැයි කියා....//)
ප්‍රාර්ථනා කරන්නම් මා 
ඉන්න තැනක කවදාවත් වරදින්නෙපා......

(කලබල වෙලා එදා නුඹ යන්නට ගියා
නුඹ දන්නවා මා කීවේ ඇත්තයි කියා.....//)
ප්‍රාර්ථනා කරන්නම් මා 
ඉන්න තැනක කවදාවත් වරදින්නෙපා......

වරදක් කියන්නේ......