වන්දේ මරියාwandhee mariyaa

Wande Mariyaa

ගී පද

වන්දේ මරියා උත්තමවූ මාතා
මරීයා උත්තම මාතා
මරීයා උත්තම මාතා
වන්දේ වන්දේ දෙවියෝ 
දෙවියෝ ඔබ වෙතයි

සියළු මව්වරුන් අතරේ 
ඔබවේ වර ලැබු මාතා
ඔබගේ දරු ගැබවේ ලෝකේ අතිසේ උතුම්
ජේසුයි අසිරි ලද්දෝ

වන්දේ මරියා
වන්දේ මරියා ජේසු මාතා
අප සැම පාපෙන් ගලවා
මරියා උත්තම වරලත් මාතා
ජේසු ලෝකෙට දුන්නා

අපගේ පව් නිසා ඉපදී
ජේසු බිහිවී දිවිදී 
අප ගැලවූ සමිඳු 
වේවා එසේම වේවා