වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේwandhanaawee yamu peewiilaa thisarana siilee

Wandanawe Yamu Peweela

ගී පද

වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
වඳින්ටා
වඳින්ටා රම් ‍ය අටමස්ථානේ

දේව පුරේ සේ සිරි සේ
පූජනීය ඒ නගරේ
පූජා දී නිර්වානේ පතා මෙපෝදා
තෛලෝනා මුණිරාජා සෙව් සහ මහ බෝධි
දිළේ ශ් ‍රී දිළේ ශ් ‍රී
විසල් අනුරා නගරේ

ගාමිණී රාජා සැදුවේ
රත්නමාලි චෛත් ‍ය රජා
අභයගිරිය ආදි සුද්ද අටමස්ථානේ
අජරාමර දිනූ නිමල්
මුණි සාගර තිලෝ ගුරුන්
සිහි කරලා බැතිනී පූජා මෙ පෝදා
මල් සෝදා සුවඳ ජලෙන්
චන්දන කල් කූර