වන්දනාවේ යමුwandhanaawee yamu

Wandanawe Yamu

ගී පද

වන්දනාවේ යමු පේවීලා 
තිසරණ සීලේ වඳින්ටා වඳින්ටා
රම්‍ය අටමස්ථානෙ//

දෙවපුරේ සේ සිරිදේ//
පුජනීය ඒ නගරේ//
පූජා දෙමු නිර්වානේ පතා මේ පෝදා//
ත්‍රිලෝනා මුණි රාජ දෙව් සිරි මහ බෝධි 
දිලේ ශ්‍රී දිලේ ශ්‍රී විසල් අනුර නගරේ 

අජරාමර දිනූ නිමල්// ගුණ සාගරේ තිලෝ ගුරු 
සිහිකරලා බැතිනේ පෝදා මේ පෝදා//
ත්‍රිලෝනා මුණි රාජ දෙව් සිරි මහ බෝධි 
දිලේ ශ්‍රී දිලේ ශ්‍රී විසල් අනුර නගරේ

මල් සෝදා සුවඳ ජලෙන්// චන්දන කල්කූර දුමෙන් 
පූජා දී පතමු නිවන් ශ්‍රී සම්පත් දී///
 ශ්‍රී සම්පත් දී...