වැඳ වැටෙන්න බෑwaenda waetenna bae

Wanda Watenna Ba

සංගීතය:
රොෂේන් වලිසුන්දරrosheen walisundhara
පද රචනය:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

ගී පද

වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා 
ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා 
අදින් පසුව නම් ඔයා වගෙ කෙනෙක් 
මේ සසරේ ආයේ මට මුණගැහෙනු එපා කිසිමදා 
මා නොමැරී මැරුණා ඔබ නිසා      
වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා 
ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා 

ආවත් කොතෙක් බාධක රැසක් නෑ නුඹ අත්හැරියේ මා 
ඒ හැම දුකක් මා ඉවසුවත් නුඹ හට නෑ මගෙ අගයක් 
පවුකාරකමට නුඹගේ පින් දෙන්න බැරි නිසා
අමතක කරමි නුඹව මා

වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා 
ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා 

තේරුම් ගනී මං වගේ කෙනෙක් අයෙත් ඔබ හට කිසිදා  
නෑ ලැබෙන්නේ මේ ආත්මයේ මුළු ලොව සෙව්වත් පීරා 
පවුකාරකමට නුඹගේ පින් දෙන්න බැරි නිසා
අමතක කරමි නුඹව මා

වැඳ වැටෙන්න බෑ....