වන වදුලේ wana wadhulee

Wana Wadule

ගී පද

වන වදුලේ වසන්තයට හෝයියා
බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා
මේවා දැකීමෙන් මගේ හිත ගත දොයියා
කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා

වැව් බැදී රටට බත් දෙන්නේ අපේ ගොයියා
ගොයියාට පිහිට වෙන්නේ වැව් දිය ගොයියා
කනයා නැති තැන පණ්ඩිත කාවයියා 
මම නැති දා කවුරුද තැන්නේ අයියා
	
වන වදුලේ ..../

කුරහන් රැකේ ගම රකින්නෙ මගේ දෙයියා 
ගොවිතැන් බලන්නේ වැහිපොද දෙන දෙයියා
වාසිටි ඉන්නේ බිම් තැන්නේ පොඩ්ඩා 
කැකුලියෝ ඇති තැන මම වෙමි ලොකු අයියා

වන වදුලේ..../