වළාකුළින් සඳක් ඇවිත්walaakulin sandak aewith

Walakulin Sandak Awith

ගී පද

වළාකුළින් සඳක් ඇවිත්
සඳ සනසා පෙනේවි
සඳ කතාව මට කියලා
හද සනසා සිටීවි //

අඳුරු වළා ඇවිදිල්ලා
සඳ වසලා දමාවී
සඳ එනකම් මග බලලා
කඳුළු බින්දු හලාවී

වළිකුළින් ...

සඳ ආයෙත් පායනකම්
හද හඩවා හිදීවි
සඳ ආ දා ඒ හඳමයි
රුවටී යළි සිටීවි 

වළාකුළින් ...