වළාකුලින් බැසwalaakulin baesa

Walakulin Basa

සංගීතය:
සුනිල් ශාන්තsunil shaantha
පද රචනය:
අරිසෙන් අහුබුදුarisen ahubudhu

ගී පද

වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් දි දී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ

වළාකුලින් බැස.../
දැවේ දැවේ බිම් වැදී රජස් දුම්...

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා

වළාකුලින් බැස.../