වැදී සුගන්දේwaedhii sugandhee

Wadi Sugande

ගී පද

වැදී සුගන්දේ වෙළි සුළං හා - පිපී රම්‍ය මාලා
මිහින්තලා ගල දෙසින් පෙනේ - ෂඩ් වර්ණ රශ්මි දාරා

පුදුන් දහම් සිසිලේ - දිළේ දිළේ ලංකා
අදයි සුපෙම්වත් මහින්ද මා හිමි - වැඩිය පොසොන් පෝදා

පින්බර මේ සෝබා - උතුම් පොසොන් පෝදා
සිංහල ජාතිය - සමුබුදු ධර්මය - දිනේ සදා ලංකා