වාසනාව පෑදේවීwaasanaawa paedheewii

Waasanaawa Paadevi

ගී පද

වාසනාව පෑදේවී හෝ හෝ
රූප රාණී සීදේවි
ජීව සාගරේ රැල්ලෛ වැල්ලයි
දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
මේ විනෝදේ මංගල්ලේ
හොහ් හෝ මේ විනෝදේ මංගල්ලේ..
යෞවන ජීවේ ආහරය මේ ප්‍රේමේ //

සුර සැපා මේ වාගේ
ඔබ තුටා හා මගෙයි //
සතුට සාදන සැපත සාදන
සිතුව දේ දෙන පෙම් ලොවේ//
ගීත නාදේ දේ රැවු දේවී හොහ් හෝ
මා ප්‍රමෝදනී නෑවේ හොහ් හෝ //

පෙම් අමධාරා බිවුවේ බඹරා මේ//
ඔබ මගෙයි මා ඔබෙයි //
මා ඔබෙයි ඔබ මගෙයි //
සතුට සාදන සැපත සාදන
සිතුව දේ දෙන පෙම් ලොවේ//
ගීත නාදේ දේ රැවු දේවී හොහ් හෝ
මා ප්‍රමෝදනී නෑවේ හොහ් හෝ //