විසිරී තිබුනාwisirii thibunaa

Visiri Thibuna

සංගීතය:
සමන් පනපිටියsaman panapitiya
පද රචනය:
මහේෂ් හේවාපතිරණmaheesh heewaapathirana

ගී පද

විසිරී තිබුනා 
හීන හුඟක් අහස පුරා විසිරී තිබුනා 
අල්ලන්නට බැරි දුරකින්
ලොකු පොඩි තරුකැට විලසින්
අහස පුරා විසිරී තිබුනා
අපේ හීන හුඟක්
අහස අපුරා විසිරී තිබුනා....

පායන දා පසුපස මුතුකුඩ ඉහලාන 
ආ පිරිවර මහා වැසි දැක කුඩ අකුලාන 
පිටු පෑ හැටි පුදුමයි හීන උදුරගෙන
ඒ හීන උදුරගෙන...

ජීවන සිත්තම අඳින්න පාට මදි උනා 
පවස නිවු දිය දොතත් අහසේ නැවතුනා 
ඉන්න හැටිත් පුදුමයි හීන පුරෝගෙන 
තව හීන පුරෝගෙන...

විසිරී තිබුනා....