විහගකු වූ ඔබ මාවෙත අවුදින්wihagaku wuu oba maawetha awudhin

Vihangaka Wu Oba

ගී පද

විහගකු වූ ඔබ මාවෙත අවුදින් 
අත්තටු සිද ගත්තා..
එනමුදු අද දින නව අත්තටු ලැබ 
රිසි සේ පියබනවා...
මට උණුසුම දෙනවා...

සිටු සැප බුදිමින් පාවී ගිය ඔබ 
වැටුනේ අහසින් මේ මහා පොලවට 
දුක මිහිරි කියලා..
හිනා වුනේ ඔබ ගන නිල් අඳුරේ 
රන් එලි වැටවිලා ...
රන් එලි වැටවිලා ...

විහගකු වූ ඔබ මාවෙත අවුදින්../

කණාමැදිරින් එලි ගෙන එහේ මෙහේ යන 
රෑ ගොම්මන ඉඳි කඩුල්ල පැන එන 
මගේ දාහය නිවලා...
සුසුදු හීනා අතු රනු මැන සසරේ 
තනිකම මග හැරදා...
තනිකම මග හැරදා...

විහගකු වූ ඔබ මාවෙත අවුදින්../