වෙන් වෙලා ගිය දිනේwen welaa giya dhinee

Ven Vela Giya Dine

සංගීතය:
මිලාන් චාමින්දmilaan chaamindha
පද රචනය:
චානක ශ්‍රීමාල්chaanaka shriimaal

ගී පද

වෙන් වෙලා ගිය දිනේ - පැරුණා සිත මගේ 
ඔබ හැර වෙන කෙනෙක් සිතේ නොපතමි ජීවිතේ 
මදි වෙලා ආදරේ - තවෙකෙක් සොයා ගියේ 
සිහිනෙකින්වත් මගේ - එන්න මිහිරාවියේ 

මොහොතකින් පෑරුනත් පුන්චි සිත ඔබගේ 
හඩනවා ඉකිගසා ඔබ ඒ දිනයේ 
පෑරුවේ කෙලේසදෝ හදවතම මාගේ 
යලි එන්න පෙර වගේ - සනසන්න මා ප්‍රියේ 

වෙන් වෙලා ගිය දිනේ.... /

වෙන්වෙන්න සිතුවත් හැරදා ජීවිතේ 
මැවෙනවා මට ඔයා මේ සෑම මොහොතේ 
තනිකලේ කෙලෙසේදෝ ජීවිතය මාගේ 
හමුවෙන්නේ නෑ යලිත් කිසිදා ඔයා වගේ

වෙන් වෙලා ගිය දිනේ.... /