උතුරු කොනේuthuru konee

Uthuru Kone

ගී පද

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේ
උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේ
දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ...

කොතැනක හිටියත් ඉපදුන මිය යන බිම එක නේදෝ
ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ...

එක මවකගේ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා 
නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොම වන්නයි කිසිදා...