ගී පද
සඳසාවී මාගේ පායා සිත් අහසේ
ආදර ගීතයේ බහ තෝරනා
සරසාවී සිහිනේ වීලා නුඹේ පහසේ
අවනත නෑ සිතඟේ පෙම් කල්පනා
කෝලම් පාවී නෙතු මා හා
සඟවා නිකලැල් ආශා
ශ්රුන්ගාරේ කිමිදෙන්න ලං වෙලා
(උරුමක්කාරී...
දිගු දෑසේ කැල්මෙන් මා වෙලා
පායාවී මේ රෑ පුරා...//)
සඟවා ළමැදේ ඇදුරන් වී මාගේ
ලපිරුනු මේ ආදරේ සැරිසරා
සුසුමන් අතරේ ඇකිලෙනා සඳ සිසිලේ
ඉන්ද්‍රජාලයක් දෝ රවටනා
කෝලම් පාවී නෙතු මා....//
මේ රෑ පුරා