උරණව හිමි ලයuranawa himi laya

Uranawa Himi Laya

ගී පද

උරණව හිමි ලය සිරිය නිදන් කර
මට පෙම් බැඳි සිටු කුමාරියේ
සිටු සුව පෙම් සුව කෝඩුයි මසිතට
කෝල දැනේ පෙම් සවාරියේ

ප්‍රේම රංගනේ තෙල සපැමිණි ඔබ
ලොවට වසන් කල අතුරු ඉදිරි
යාදින් නගනුයේ නිම සිටු කුමරිය
කෙළිලොල් දිවියෙන් ධනය වැඩු

උරණව හිමි ළය ......

කලඑළි අද දින සදළුතලේ පෙම
පිල මත වැතිරේ සුසුම දිගේ
රන් කොනදෙන් බැදි මරණිය සියවර
හිස මත තෙරපෙ රිදුම් දිදී

උරණව හිමි ළය ..........//