උණුහුමේ දැවටෙන්න අයෙත් ඒ වාගේunuhumee dhaewatenna ayeth ee waagee

Unuhume Dewatenna Ayeth

ගී පද

උනුහුමේ දැවටෙන්න ආයෙත් ඒ වාගේ...
සිනහවෙ සැරසෙන්න ආයෙත් ඒ වාගේ...
ආදරේ මට දෙන්න ආයෙත් ඒ වාගේ..
ජීවිතේ විදගන්න ආයෙත් ඒ වාගේ....

ලන්වී...මා අතරමන් වුනාද මේ සන්සාරේ...
ඔබ ඉන්න මා ගාවින්.....

හිතුවක්කාර මන් පොඩි කාලේ මට මතකයි ඔබ දුන් ඔබ ඒ සෙනෙහේ..
මා දගකාර පොඩි පුතු ඔබගේ...
ඒ ලස්සන මගෙ පොඩි කාලේ...

ආශා දෙන්න ඔබ දදෙදෙනාගේ..මා හා ඉන්න රැක ගන්න ඔබ දෙදෙනා....

සාගරේ ගැන දන්නේ ඔබමයි මායාවේ...
ජීවිතේ දුර දන්නේ ඔබමයි අපේ කාලේ...
නෑසුනේ මට ඔබෙ කදුලයි හොර රහසේ...
පෑයුවේ ඒ හිරුද ඔබමයි මගෙ ලෝකේ...
පියානනේ මා අතරමන් වුනද මේ සන්සාරේ...ඔබ ඉන්න මන් ගාවින්
 
හිතුවක්කාර......//