ගී පද
උන්මාද නෙතු සගල නටනා රගේ
ඇහි පිල්ලමක් ගානේ හොයනා රසේ
රන තිසර ලය මඩල ඉගිලෙයි විසේ
ගිනියම් වෙලා සිහින සොදුරුයි ලදේ
ඔය උනුහුමට වහ වැටිලා වගේ
මම තුරුලේ ඉදන් සොයමි ආලේ
මගේ සියොලගම හිරි වැටිලා වාගේ
රතු දෙතොලේ ඇලී කියමී ආදරෙයි කෙල්ලේ...
දෙන්නම් හාදුවක් කෙල්ලේ
යන්තම් ගෑවිලා දල්ලේ
උනුහුම මේ තරම් වින්දේ...
ශෘන්ගාර දේහිනියේ..//
කුලුලුකුල රිය සගකි නැලවෙයි ඔබේ
ඈතම යවා තුරුලේ සැනසෙමි හොදේ
කන් පෙති දිගා උනන නොයිදුල් රසේ පහසේ සුසුම් හෙලමි මිහිරී ලදේ..
ඔය උනුහුමට වහ...
දෙන්නම් හාදුවක්..//