උමතුසං වරුසාවumathusan warusaawa

Umathusan Warusava

පද රචනය:
සෝමපාල ගුණධිරsoomapaala gunadhhira

ගී පද

උමතුසං වරුසාව එනවා…//
සක්සුදක් සේ දිටිමි මම එය
නොමැත ඒ ගැන කිසිම සැකයක්
උමතුසං වරුසාව එනවා…

තෙමෙන අය ඒ මහා වැස්සක්
සිහි විකල් වී පරල වෙනවා
උමතුසං වරුසාව එනවා
විපරීත බුද්ධියෙන් ජනතාව සකොබ කොටා
ඇත්ත නැත්තෙන් වසා ලෝ සිරිත් මුලිනුපුටා
රටම එක් ක්ෂණයකින් උමතු රෝහලක් කොට
ජන දිවිය කළඹන්න මුළු රටම පෙරලන්නට
උමතුසං වරුසාව එනවා…//