උමතු කලා මා උමතු කලාumathu kalaa maa umathu kalaa

Umathu Kala Ma

ගී පද

උමතු කලා මා උමතු කලා
ආදරයෙන් මා උමතු කලා
නිගා කලා ඔබ නිගා කලා
ඒ ආදරයට ඔබ නිගා කලා

ඇස ඉතිරි කලේ එක උනු කඳුලක් පමණයි
මගෙ කුසලානය තුල තිබුනේ විෂ මදුවයි
මුව රැඳුනේ හීසරවන් සරඳම් වචනයි
ඔබ විහිළු කලේ මගෙ ජීවිතයත් සමගයි

උමතු කලා.....

ජය ලතාවකට කල ඉඟි බඟි හරි සොඳුරුයි
තව වතාවකට ඒ ඉඟියම හරි කුරිරුයි
නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි
ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි

උමතු කලා.....