උඩු ගුවන යටින්udu guwana yatin

Udu Guwana Yatin

ගී පද

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
(අපේ ආදර කතන්දරේ)..//

පෙති හැලෙන මලේ දිය පිරෙන විලේ
මුළු දවසම පැවසෙන්නේ
(අපේ ආදර කතන්දරේ)..//

(වන විහඟ තුඩින් බට පඳුරු උඩින්
දස දිගතෙහි විහිදෙන්නේ)..//
අපේ ආදර කතන්දරේ..//

උඩු ගුවන යටින් ......

(සිතිජය අතරේ ගං රළ පතරේ
එබිකම් කොට සැගවෙන්නේ)..//
අපේ ආදර කතන්දරේ..//

උඩු ගුවන යටින් ........
පෙති හැලෙන මලේ.......