ගී පද
උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි
ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි
නිල් පාටයි රතු පාටයි මැණිකෙගෙ සාරි
සුළු වාසිටියවම හිටිය හරි හැඩකාරී
රනින් ෂෝට්ස් ගහල තමයි මැණිකෙ දුවන්නේ
හන්ඩ්‍රඩ් යාර්ඩ්ස් ටූ ටුවෙන්ට් කප්ම ගහන්නේ
අටට තිායෙන ලෙක්චර් එකට හතටයි එන්නේ
හතේ ඉදන් අය වෙනකන් සයිකො ගහන්නේ
මැණිකෙ ලස්සනයි කිව්වෙ පිස්සු ලෙක්චර
අත මිරිකර උන බැලුවෙ තම්බි දොස්තර
ඔෆිස් එකේ කිස් කෙරුවේ කවල බිත්තර
දන්නෙ මමයි සුදු මැණිකෙගෙ නියම විස්තර
දවසක් දා රෑ දොළහට බල්ලෙක් මැණිකේ අැඩුවා
සද්දෙ ඇහිල ඇල්ශේෂන් බල්ලෙක් බිරුවා
මම ගිහිල්ල සූප්පුවක් දෙන්නද ඇහුවා
ෂට් අප් කියල සපත්තුවෙන් දමල ගැහුවා
දවසක් දා මම යනකොට ලවර්ස් ලේන් එකේ
මැනිකෙ යනවා ලෙක්චරයගෙ බෙන්ස් කාර් එකේ
අඬගැහුවම යමුද කියල මගේ කාර් එකේ
හම්බ වෙන්න කිව්ව පස්සෙ නයිට් ක්ලබ් එකේ