උඩරට කඳුකරයේ (ස්වර්ණා)udarata kandukarayee (swarnaa)

Udarata Kandukaraye (Swarna)

ගී පද

උඩරට කඳුකරයේ 
ගමනක් යන කලයේ 
දුම්රිය උඩරට මැණිකේ 
ස්වර්ණා හමුවූයේ

නාදළු තොල් අතරින්...
සිනහව නැගුවා 
ඇයගෙ මුහුනෙ ශ්‍රියාවෙන් 
මෙමන් මත් වූවා 

උඩරට කඳුකරයේ 
ගමනක් යන කලයේ 
දුම්රිය උඩරට මැණිකේ 
ස්වර්ණා හමුවූයේ

මගෙ හද දිනුව කුමාරී... 
ස්වර්ණයකි ඔබ 
පිරිසිදු සිතින් සිතාලයි 
ආවේ ඔබව සොයා 

උඩරට කඳුකරයේ 
ගමනක් යන කලයේ 
දුම්රිය උඩරට මැණිකේ 
ස්වර්ණා හමුවූයේ