ටොයියා බයියාtoyiyaa bayiyaa

Toiya Baiya

සංගීතය:
යුකී නවරත්නyukii nawarathna

ගී පද

බලන් උන්නේ මම වෙන්න යන දේ 
දැක්ක ගමන් තෙරුම් ගත්තේ මම සිද්ද උන දේ 
අල්ලන් ඉන්න බැරි තැන කල දේ 
හඳත් එක්ක ගනු දෙනු අහ්! 
හඳත් එක්ක! 
මන්දාකිණි කඩන් එද්දි මම සීරුවෙන්
තව යන්න තව යන්න මග පෑදෙයි
තනිවෙද්දි එන්නේ බීතියෙන් 
තව යන්න තව යන්න හුරු වෙයි

ඔහ්හ්හ්හ්ව්ව්ව්ව් 
(කාලේ යද්දි).../// 
හෙමි හෙමින් තෙමි තෙමි මං 
ඔහ්හ්හ්හ්ව්ව්ව්ව් 
(පාරේ යද්දි).../// 
මැදින් මැදින් පහු කරන් මං 

අතින් අල්ලන් යන්න දැන් - බිලින්දෙක්ද මන් හා! 
මතින් තෙත වෙද්දි දැන් - සිහි නැති වේයිද මං
හාලෙන් බැට කද්දි දැන් - රටක් මුදුන් වේයිද හා! 
මාලෙත් උකස් කරන් මාලෙත් උකස් කරන් 

දයාබර ටොයියා බයියාගෙන් අවසර වෙන්න ඕන 
දෙන්න මනාපය වෙන්න ජනාධිපති මට 
හදලා ගන්නං රට ජනතාවට දෙන්නං මං සැප 
උතුර දකුණ මාරැ වෙන්න මගෙ පනත මෙන්න 
සෙල්ලං බෑ ... මාත් එක්ක සෙල්ලං බෑ 
දූෂණ භීෂණ හා
කුඹුරැ ඕනෙ නෑ රටින් ගේනව 
තනකොල කාපං උම්බෑ බෑ 
පෙළපොත ඕනෙ නෑ එතකොට 
මොළකාරයො නෑ රටකට ඕනෙ හරක් 
රැප නගමු හා මල් සින්දු ඒවා මෙහෙ බෑ 
තණමලවිල තමා අගනගරය මගනගනව 
ගෙනියන්න බඩු සෙනිකව 
පලාත් නමයම කෑලි කපල දෙනව 
මිතුරන්ට අගමැති කරනව ගැන්ස්තර 
විජෙ කලීෆා මං එනව දිනපු ගමං උඩිං 
නාගෙන ගෙටවෙලා බලං ඉන්න 
සල්ලි නෑ අතේ මට ගොඩයන්න පුතේ 
මෙන්න වැන්දා දෙන්න මට නුඹෙ ජන්දේ