තුරුලේ නිදන්thurulee nidhan

Thurule Nidan (Manamali 2)

සංගීතය:
ඉරාජ්iraaj
පද රචනය:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

ගී පද

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ
පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ....//)

නොහඬා ඉන්නේ කෝමා හදකින් කොටසක් දුන්නා
ඔබ දුන් රජ කිරුළ මට හිමි වුණා
මෙතරම් කල් මං උන්නා කුමරෙක් ඇවිදින් දින්නා
ඔබ හැර යන එකමයි දැන් වේදනා......

පොඩි දා ඉඳන්......

සෙනෙහස කිරි කර මට පොවලා 
පියවරු මං දුටුවේ නෑ මව්ගුණ තිබෙනා
ඈ ගැන රහසින් වුවත් නොකියා
අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා......

පොඩි දා ඉඳන්........